Thursday, December 12, 2019

දෙමළ භාෂාව මුල සිට සරලව

පහත දක්වා ඇත්තේ දෙමළ භාෂාව මුල සිට සරලව තනිවම ඉගෙනීමට හැකි වන පරිදි 
සහෘද ඔබ වෙනුවෙන්ම සැකසූ (you tube video) මාලාවකි.

නම මත clik කිරීමෙන් අදාළ වීඩීයෝව වෙතටත්,
presentation යන්න clik කිරීමෙන් එම පාඩමට අදාළ සටහන් වෙතටත් 
      ඔබ ස්වයංක්‍රීයව යොමු වනු ඇත. 


කරුණාකර youtube චැනලය SUBSCRIBE කර චැනය පවත්වාගෙන යාමටත්  සහයක් වන්න.

ඔබේ අදහස්,යෝජනා,චෝදනා අදාළ youtube වීඩීයෝවේ comment කර තබන්නේ නම් එයත්  අපට ඉමහත් දිරිමත් ශක්තියක්..
තෙරුවන් සරණයි!

ශාස්ත්‍රවේදී,පූජ්‍ය පණ්ඩිත ගල්කිරියගම පියනන්ද හිමි 
ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන,කටුගස්තොට,බරිගම 
දෙමළ භාෂා පරිවෙනාචාර්‍ය 
දෙමළ භාෂා ඩිප්ලෝමා ( කැළණිය විශ්ව විද්‍යාලය)
Editor / Moderator

No comments:

Post a Comment

සිංහල රචනා හා කථික උපකාරක

සිංහල රචනා හෝ කථික මාතෘකා සඳහා කරුණු සොයන ඔබට අප වෙබ් අඩවියේ   සිංහල විෂය සටහන්   ගොණුවත්  මහෝපකාරී වනු ඇත.                පහත දක්...