Friday, November 29, 2024

සිංහල රචනා හා කථික මාතෘකා

       පහත දක්වා ඇත්තේ සහෘද ඔබ වෙනුවෙන්ම සැකසූ (Youtube playlists) වර්ගීකරණයකි .
 රචනා/කථික මාතෘකාව හෝ අදාළ බැනරය ටච් හෝ ක්ලික් කිරීමෙන් Youtube වෙත පිවිස නැරැඹීමට හැකිය.
(නොපෙනේ නම් පහත Read more කරන්න).
playlist - ඛාණ්ඩ 31  ක් යටතේ ,Videos - රචනා 107 ක් 
ඔබ වෙනුවෙන්ම සූදානම්..

කරුණාකර youtube චැනලය Subscribe කර,
චැනය පවත්වාගෙන යාමටත්  සහයක් වන්න.
ඔබේ අදහස්,යෝජනා,චෝදනා අදාළ youtube වීඩීයෝවේ comment කර තබන්නේ නම්,
 එයත්  අපට ඉමහත් දිරියක් ශක්තියක්..

 සහෘද පරිශීලක ඔබගේ ඉල්ලීම මත,ඔබට වඩාත් සමීපව පහසුව පිණිස  නිර්මාණය කළ 
  සිංහල රචනා හා කථික මාතෘකා අත්වැල 
අප සමාජ ජාල සමූහයන් හා සම්බන්ධ වන්න. 


මෙම මාතෘකා ලැයිස්තුවේ නවතම PDF ගොණුව බාගතකරගන්න 
(small fille - 453KB)-2026-08-17 updated

****

****




  1. අධ්‍යාපනය ශිෂ්‍යයා හා ගුරුවරයා රචනාව 
  2. ජාතික අවශ්‍යතාවයන්ට අනූකූල අධ්‍යාපනය රචනාව 
  3. මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතු අධ්‍යාපනයක අවශ්‍යතාව රචනාව 
  4. රැකියා වෙළෙඳපොළ හා සමගාමී විය යුතු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය රචනාව  
  5. ලක්දිව උසස් අධ්‍යාපනය සදහා ඉංග්‍රීසි භාෂා මාධ්‍ය යොදා ගැනීමේ අවශ්‍යතාවය රචනාව 
  6. මිහිදු මාහිමියන්ගේ සම්ප්‍රාප්තිය හා බෞද්ධ අධ්‍යාපනය රචනාව 
  7. ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි පෞද්ගලික විශ්වවිද්‍යාලවල බලපෑම රචනාව
  8. ප්‍රමාණාත්මක භාවයෙන් මෙන්ම ගුණාත්මක භාවයෙන් අධ්‍යාපනය අනූන විය යුතුය රචනාව
  9. ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලි න්‍යාය යොදාගනිමු 
  10. පාසල් ශිෂ්‍යයන්ගේ නව නිපැයුම් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගැනීමේ යෝග්‍යතාව රචනාව


  1. සාහිත්‍ය හා සමාජ සංවර්ධනය රචනාව 
  2. හෙළ ජන කවියේ ගුණ රුව රචනාව 
  3. සංවේදී මානව සමාජයක් ගොඩනැගීමේහි ලා සාහිත්‍යයේ කාර්යභාරය රචනාව 
  4. රටක සංවර්ධනය සඳහා ළමා සාහිත්‍යය රචනාව 
  5. ළමා චරිත සංවර්ධනයෙහි ලා ජන කතාවලින් සැපයෙන පිටිවහල රචනාව 
  6.  සිංහල ගීතය පෝෂණයෙහිලා ජන සාහිත්‍යයෙන් ලැබී ඇති ආභාසය රචනාව 
  7. විද්‍යා හා තාක්ෂණික ඤාණය කෙරෙහි අසීමාන්තිකව යොමුවීම නිසා පසුබෑමකට ලක්වන මෙරට සාහිත්‍ය කලා රචනාව
  8. භාෂාව සාහිත්‍ය මෙන්ම ඉතිහාසය ද හැදෑරීමට පාසල් ශිෂ්‍යයන් යොමු කරවීමේ කාලෝචිත බව රචනාව
  9. විචාරශීලි හා සංවේදී පුද්ගලයකු බිහි කිරීමෙහිලා සාහිත්‍ය සේවනයෙන් සැපයෙන පිටුබලය රචනාව



 


  1. ජල සම්පත සුරකිමු රචනාව 
  2. පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය හා එහි අභියෝග  රචනාව 
  3. නුදුරේ එන ආහාර හිගයට කෘෂිකාර්මික පිළිතුරක් රචනාව 
  4. සොබාදහම සුරැකිය යුත්තේ ඇයි ? රචනාව 
  5. මිනිසා පරිසරයට පිටුපෑමේ අනිටු විපාක රචනාව 
  6. ජීවියාගේ පැවැත්ම සලසන පරිසර සමතුලිතතාවය රචනාව 
  7. සමුද්‍රීය පරිසර සංරක්ෂණය රචනාව
  8. පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය රචනාව
    









  1. බුදුපියාණෝ උතුමන්ටත් උතුම් මිනිසෙකි රචනාව 
  2. කරුණාවෙන් සිසිල් හද ඇති බුදුසදාණෝ රචනාව 
  3. රජු දැහැමි වේවා - රාජා භවතු ධම්මිකෝ රචනාව 
  4. දහම රකින්නා දහමින් රැකේ - බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තිය රචනාව 
  5. කළොත් කර්මය භවය එතැනය - බුදු දහමේ කර්මය රචනාව 
  6. ත්‍රිපිටක සාහිත්‍ය - තෙවළා දහම් රචනාව 
  7. මිහිදු මාහිමියන්ගේ සම්ප්‍රාප්තිය හා බෞද්ධ අධ්‍යාපනය රචනාව 
  8. මිහින්තලාවයි දහම් අමාවයි - මහා මහින්දාගමනය රචනාව 
  9. බුදු දහමට කාන්තා දායකත්වය රචනාව 
  10. සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය රචනාව 
  11. වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමි රචනාව  





  1. ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලි න්‍යාය යොදාගනිමු 
  2. රටක සංවර්ධන ක්‍රියාදාමයේදී ආධ්‍යාත්මික සංවර්ධනයට ලැබිය යුතු තැන රචනාව 
  3. සාරධර්ම සපිරි සමාජයක් බිහි කිරීම උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග රචනාව 
  4. සාරධර්ම මත ගොඩනැගෙන සංවර්ධනය රචනාව 
  5. නවීණ තාක්ෂණය නිසා පිරීහී යන සමාජ සාරධර්ම රචනාව 
  6. අලුත් අවුරුද්ද සමාජ සංවර්ධනයට පිටිවහලකි රචනාව 
  7. වචනයෙන් සංවරවෙමු රචනාව 
 
 



  1. රට සංවර්ධනය කරා යොමු කිරීම රචනාව 
  2. රටක සංවර්ධන ක්‍රියාවලියට බාධා පමුණුවන ස්වාභාවික විපත් රචනාව 
  3. කර්මාන්ත සංවර්ධන අධිකාරියේ කාර්යභාරය රචනාව 
  4. මෙරට ග්‍රාම සංවර්ධනය උදෙසා ශ්‍රමදාන සංකල්පය රචනාව  
  5. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය හා සංවර්‍ධනය රචනාව 
  6. ලක්දිව ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම රචනාව  
  7. රටක සංවර්ධනය කෙරෙහි සමබර වූ විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව රචනාව 
  8. ලාංකේය ශ්‍රම බලකායට යාචක ප්‍රජාව සම්බන්ධකරගැනීමේ ක්‍රමෝපාය රචනාව 
  9. ආනයනය කළ ආහාරද්‍රව්‍ය මත පමණක් යැපීමේ දී රටකට මුහුණ පෑමට සිදුවන අභියෝග රචනාව
  10. ස්ථිරසාර කෘෂිභෝග සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවන අභියෝග රචනාව
  11. පාසල් ශිෂ්‍යයන්ගේ නව නිපැයුම් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගැනීමේ යෝග්‍යතාව රචනාව
  12. පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය රචනාව 



 












  1. රටක සංවර්ධනය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරන වැඩ වර්ජන රචනාව 
  2. ප්‍රකාශන නිදහස සහ ශ්‍රීලංකාවේ මුද්‍රිත ජනමාධ්‍යවල ක්‍රියාකාරිත්වය රචනාව 
  3. සංඥා පද්ධතියේ දුර්වලතා නිසා සිදුවන දුම්රිය අනතුරු රචනාව 
  4. මනුෂ්‍ය සමාජයේ සුලු ආරවුල් විසදීම සදහා සමථ මණ්ඩලවල වැදගත්කම රචනාව 
  5. මත් උවදුර රචනාව 
  6. තරුණ පරපුර හා සමාජ මාධ්‍ය භාවිතයේ යහපත් හා අයහපත් ප්‍රතිවිපාක 

 
 
 



  1. පුරාවස්තු මංකොල්ලය නිසා වැනසෙන ශ්‍රී ලංකාවේ ජාතික උරුමය රචනාව 
  2. දේශීය වෛද්‍ය විද්‍යා ප්‍රතිකර්ම මහජනතාව අතර ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය රචනාව 
  3. අලුත් අවුරුද්ද සමාජ සංවර්ධනයට පිටිවහලකි රචනාව
  4. නවීකරණය හමුවේ අභියෝගයට ලක්වන ශ්‍රී ලාංකීය චාරිත්‍ර වාරිත්‍ර රචනාව
  5. ස්ථිරසාර කෘෂිභෝග සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවන අභියෝග රචනාව
  6. විද්‍යා හා තාක්ෂණික ඤාණය කෙරෙහි අසීමාන්තිකව යොමුවීම නිසා පසුබෑමකට ලක්වන මෙරට සාහිත්‍ය කලා 
 
 



  1. ගෝලිය කාන්තාව හා සමාජය රචනාව 
  2. ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම සහ අනාගත අභියෝග රචනාව
  3. ගෝලිය උණුසුම සහ දේශගුණික විපර්යාස සඳහා වගකිවයුත්තෝ කවුරුන්ද? රචනාව
  4. ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම රචනාව
  5. ගෝලිය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ලෝක බලවතුන් මැදිහත්වීමේ අවශ්‍යතාවය රචනාව 
  6. බලවතුන් අතර හටගැනෙන යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වන ගෝලීය ප්‍රජාව රචනාව 
  7. දේශගුණික විපර්යාස හේතුවෙන් මානව වරගයා මුහුණ දෙන අභියෝග 
  1. අන්තර්ජාල පහසුකම් රට පුරා ව්‍යාප්ත කිරීම හා ඉන් ලැබෙන වාසී අවාසී රචනාව 
  2. විද්යුත් අධ්‍යාපන ක්‍රමයක් E - Learning මෙරටට හදුන්වාදීමේ යෝග්‍යතාව රචනාව 
  3. සමාජ ජාල වෙබ් අඩවි මගින් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර කෙරෙහි ඇතිවන බලපෑම රචනාව 
  4. ජංගම දුරකතන භාවිතයේ අනිටු ප්‍රතිඵල රචනාව 
  5. නවීණ තාක්ෂණය නිසා පිරීහී යන සමාජ සාරධර්ම රචනාව 
  6. ජන ජීවිතය නව මගකට යොමු කළ Apps රචනාව 
  7. කෘත්‍රිම බුද්ධිය මානව සංවරධනයේ ආශිර්වාදයක්ද ? අභියෝගයක් ද?
  8. තරුණ පරපුර හා සමාජ මාධ්‍ය භාවිතයේ යහපත් හා අයහපත් ප්‍රතිවිපාක 
 






 

****

3 comments:

සිංහල රචනා හා කථික මාතෘකා

        පහත දක්වා ඇත්තේ සහෘද ඔබ වෙනුවෙන්ම සැකසූ ( Y outube playlists )  වර්ගීකරණයකි .   රචනා/කථික මාතෘකාව හෝ අදාළ බැනරය ටච් හෝ ක්ලික් කිරීමෙ...